logo
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat volutpat.

     

    දේශීය නවෝත්පාදකයන්ගේ කේන්ද්‍රස්ථානය

    විශේෂාංග ලිපි

    ඩයලොග් සමඟ එක්වී ඔබේ නවෝත්පාදන ඉක්මනින් හඳුන්වා දෙන්න

    Ideamart

    Idea Mart යනු ඩයලොග් සේවාවන් ලබාගැනීම වෙනුවෙන් උපයෝගී කරගැනෙන SMS, USSD සහ Billing සේවාවන් සඳහා ජංගම යෙදුම් නිර්මාණය කිරීමට සහාය වන සුවිශේෂී වෙබ් අවකාශයකි. ජංගම යෙදුම් නිර්මාණකරුවෙකුට සමඟ එක්වීම හරහා මිලියන 14 කට අධික ඩයලොග් පාරිභෝගිකයන් සමඟද සම්බන්ධවීමේ හැකියාවත්, ඒ තුළින් තමන්ට ආදායම් මාර්ගයක් සලසා ගැනීමේ අවස්ථාවත් හිමිවේ.

    තවත් විස්තර දැනගන්න

    Xpand IoT

    Xpand IOT Cloud මාධ්‍යය යනු ආසිආටා එන්ටප්‍රයිස් විසින් හඳුන්වාදෙන, එකම IOT මාධ්‍යයක් ඔස්සේ තාක්ෂණික සේවා වැඩි දියුණු කර අලෙවි කරන අය හා ව්‍යාපාර එකට සම්බන්ධ කරන මාධ්‍යයකි. ආසිආටා සන්නාමයට ශ්‍රී ලංකාව තුළ නිසි ප්‍රචාරණයක් සහ පිළිගැනීමක් ලැබුණහොත් එම සන්නාමය සෑම කෙනෙකුගේම සිතේ නොමැකෙන ලෙස සටහන් වන බව අපේ විශ්වාසයයි..

    තවත් විස්තර දැනගන්න

    Dialog Axiata Digital Innovation Fund

    ඩිජිටල් නවෝත්පාදන අරමුදල මගින් ශක්තිමත් ව්‍යාපාර ආකෘති සහිත, තමන් සලසන සේවාවන් වෙළඳපොළට ගැලපෙන බවට තහවුරු කර ඇති, ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර සේවාවන් පුළුල් කිරීමට හැකි බව සනාථ කළ, මෙරට ඇතුළු ජාත්‍යන්තරයේ ඩිජිටල් ව්‍යාපාර ක්ෂේත්‍රය නව මානයකට ගෙන යා හැකි නව ව්‍යාපාර සඳහා ආයෝජන සිදු කරනු ලබයි.

    තවත් විස්තර දැනගන්න

    App Maker

    ඔබේ App නිර්මාණ සිහිනය සැබෑ කරගන්න.APPMAKER හරහා පුළුල් පරාසයක විහිදුණු customize කළ හැකි templates සහ presets උපයෝගී කරගනිමින් Apps නිර්මාණය කරගන්න.

    තවත් විස්තර දැනගන්න