logo
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat volutpat.

    Slide INNOVATION FOUNDRY Slide IDEATE. INNOVATE. INSPIRE. Slide

    අප පිළිබඳව විස්තර

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වශයෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවට උසස්ම තත්වයේ නවෝත්පාදන සහ තාක්ෂණික පහසුකම් හඳුන්වාදීමට කටයුතු කර ඇත. දිනෙන් දිනම ලොවපුරා තිරසර නවෝත්පාදනයන් බිහිවන පසුබිමක, රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් නැගී එන වෙළඳපොළ ආශ්‍රිත කර්මාන්ත ඊළඟ කාර්මික විප්ලවයට සූදානම් කිරීමේ අරමුණෙන් Dialog Innovation Foundry බිහිවූයේය.

    තවත් විස්තර දැනගන්න

    නිෂ්පාදන හා සේවාවන්

    • All

    නවෝත්පාදක කේන්ද්‍රස්ථානය

    විශේෂාංග ලිපි

    නවෝත්පාදන හා සවිබලගැන්වීම්

    නවෝත්පාදන(Innovation Foundry) පර්යේෂණාගාරය
    'අනාගතය අදයි' යන සිය තේමාවට අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් ඩයලොග් සමාගම නිරතුරුව කැපවී සිටීයි. සමාගම විසින් ස්ථාපිත කරන ලද නවීනතම තාක්ෂණයෙන් යුත් නවෝත්පාදන පර්යේෂණාගාර හරහා, ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 හා සම්බන්ධ නවෝත්පාදන වෙනුවෙන් සුදුසු මාධ්‍යයක් නිර්මාණය කර මහජනතාව සවිබලගැන්වීම.
    DIALOG-UOM සමීක්ෂණ පර්යේෂණාගාරය
    ජාතික වැදගත්කමකින් යුතු වැඩසටහන් සම්බන්ධයෙන් පර්යේෂණ හා සංවර්ධනය හරහා ව්‍යවහාරික ජංගම තාක්ෂණයන් සහ අන්තර්ජාල යෙදුම්වල නව අවස්ථාවන් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම.
    DIALOG-HISSL සමීක්ෂණ පර්යේෂණාගාරය
    යෝජිත පර්යේෂණාගාරය හරහා අරමුණු කරන්නේ සෞඛ්‍ය සේවයේ ඩිජිටල් සේවාවන් සංවර්ධනය කර ඒ හරහා ජනතාවගේ ජීවන තත්වය උසස් කර, පවතින නව සමාජ ක්‍රමයට ඔබින ඩිජිටල් සෞඛ්‍ය සේවා විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කිරීමයි.

    ප්‍රවෘත්ති සහ විශේෂ ඉසව්

    සම්මාන

    • All

    වීඩියෝ එකතුව