නවෝත්පාදන(Innovation Foundry) පර්යේෂණාගාරය
'අනාගතය අදයි' යන සිය තේමාවට අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් ඩයලොග් සමාගම නිරතුරුව කැපවී සිටීයි. සමාගම විසින් ස්ථාපිත කරන ලද නවීනතම තාක්ෂණයෙන් යුත් නවෝත්පාදන පර්යේෂණාගාර හරහා, ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 හා සම්බන්ධ නවෝත්පාදන වෙනුවෙන් සුදුසු මාධ්‍යයක් නිර්මාණය කර මහජනතාව සවිබලගැන්වීම.